Sunday, December 9, 2012

Blitz (2011) Sinhala Subtitles


Blitz (2011) | ක්ෂණික ප්‍රහාරය…

"ක්ෂණික ප්‍රහාරය",අපි කවුරුත් හොදින් දන්නා විශිෂ්ථ රංගන ශිල්පියෙකු වන Jason Stathamගේ තවත් විශිෂ්ථ රංගනයක් අපිට මෙම චිත්‍රපටයෙදි දැක ගත හැකිය.ලන්ඩනයේ මහාමාර්ග වලදි පොලිස් නිලධාරීන් ඝාතණය කරමින්,පොලිසියෙන් වසන් වී සිටින "ක්ෂණික ප්‍රහාරකයා" ගිණිකොනදිග ලන්ඩන් පොලිසියට අල්ලා ගත හැකි වේද? චිත්‍රපටය අවසාන වන තුරු ප්‍රෙක්ෂකයාට කුතුහලය,ත්‍රාසය නොබඳව ලබා දෙමින් මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබේ.ඔයාලත් මෙය බාගෙනම නරඹන්න..තව දෙයක් තියනවා කියන්න,ඔයාලට මෙකෙ කිසියම් දොෂයක් හම්බවුනොත් එක මට කියන්න අමතක කරන්න එපා.

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය www.thesinhalasub.blogspot.com  සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments:

Post a Comment