The Fast and the Furious: Tokyo Drift (2006)|වේගයේ හා ත්‍රසයේ තෙවන දිගහැරුම.
කොහොමද යාලුවනේ? මේක තමයි Fast and the Furious කතා මාලාවේ තුන්වෙනි චිත්‍රපටිය. මම හිතනවා ඔයාලා මේකේ කලින් කොටස් දෙක බලන්න ඇති කියලා. නොබලපු කෙනෙක් එහෙම ඉන්නවා නම් පළවෙනි කොටස, දෙවැනි කොටස අරගෙන බලන්න. හැබැයි නොබැලුව කියලා අවුලක් නෑ. මොකද තුන්වෙනි එකයි කලින් කොටස් දෙකයි අතරේ ලොකු සම්බන්ධතාවයක් නෑ. ඒක නිසා කිසිම අපහසුවකින් තොරව බලන්න පුළුවන්. 2006 වසරේ නිකුත්වී විනාඩි 104ක් පුරා දෙවෙන මෙම සිනමා කෘතියට ජාත්‍යන්තර චිත්‍රපටි දර්ශකයේ 5.7ක අගයක් ලැබී තියෙනවා. කලින් කොටස්වල මෙන්ම මෝටර් රථ තරඟ ආදිය මේ ෆිල්ම් එකේද ඇතුලත්.
චිත්‍රපටියේ කතාව ගැනත් මම ඔයාලට කෙටියෙන් කියන්නම්. “ෂෝන්” කියලා අවුරුදු 18ක විතර කොල්ලෙක් එයාගේ අම්මත් එක්ක ජිවත් වෙනවා. මෙයා වාහන රේස් ආදිය පිළිබද ටිකක් උනන්දුයි. හැබැයි මෙයාට රේස් ගිහින් පොලිසියෙන් කේසුත් වැටිලා තියෙන්නේ. ඔය අතරේ මෙයා ඉස්කෝලේ කොල්ලෙක් එක්ක රේස් එකක් යනවා. කොහොමහරි ඕක නවතින්නේ අනතුරකුත් වෙලා පොලිසිත් ගිහින්. ඉතින්, ශෝන්ව අම්මට බලාගන්න අමාරු නිසා එයාව ජපානේ ඉන්න තාත්තා ගාවට යවනවා. අම්මගේ අරමුණ වෙන්නේ මෙයාව රේස් වලින් ටිකක් ඈත්කරලා තියන්න. නමුත් එහේ ගිහින් ෂෝන් කරන්නෙත් කලින් කරපු එකම තමයි. ජපනේදී ෂෝන්ට කාර් රේස් ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා වගේම පොඩි ලව් එකකුත් සෙට් වෙලා කරදර ගොඩක ෂෝන් පැටලෙනවා.”
මම ඔයාලට කිවුවේ ෆිල්ම් එකේ පළවෙනි විනාඩි කීපය විතරයි. ශෝන්ට ජපනේදී මොකද වෙන්නේ?? කාර් ගැන මොනාද එයා ඉගෙන ගන්නේ?? කවුද ඩිකේ කියන්නේ?? මේ සියලුම දේවල් දැනගන්න චිත්‍රපටිය අරගෙන බලන්න කියලා ආරාධනා කරනවා
or
1080P 1.40GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 750MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
480P 300MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVDRIP Torrent file එක මෙතනින් ගන්න.
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ CHANYAKA විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය www.thesinhalasub.blogspot.com සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
No comments:
Post a Comment