Wednesday, December 5, 2012

Shrek Forever After (2010) Sinhala Subtitles


Shrek Forever After (2010) | ඉන්පසු හැමදාමත් සතුටෙන්…

ඉතිං මේක ශ්‍රේක් චිත්‍රපටි මලාවේ අවසන් කතාංගය විදියට තමයි සඳහන් වෙන්නේ. අපිට ආයෙත් අලුත් ෆිල්ම් එකකින් ශ්‍රේක් ගැන දැනගන්න ලැබෙන්නේ නැති නිසා මේක අනිවාර්යෙන්ම බලන්න….රේටින් වලිනුත් 6.7ක අගයක් අරන් තියන ඉතාම ජනප්‍රිය ෆිල්ම් එකක්නේ…
උපතින් රාක්ශයෙක් උන ශ්‍රේක්ට දැන් ගෙවන ජීවිතය ටික ටික නීරස වේගනයි එන්නේ. ඒකාකාරී ජීවිතය එපාවේගන එනහැඩක් ඔහුට තේරෙනවා. ඉතින් ඒ අතරම ශ්‍රේක්ගේ පොඩි උන්ගේ උපන්දින සාදය අතරතුරදී සිදුවන සිදුවීමක් නිසා දෙන්නා දෙමහල්ලෝ විරසක වෙනවා. මේක දකින, ශ්‍රේක් ගැන වෛරයෙන් ඉන්න ඉද්‍රජාලික Rumpelstiltskin “මේක තමයි මගේ වෙලාව” කියලා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හදනවා. ශ්‍රේක්ටත් ඕනාවෙලා තියෙන්නේ තමන්ගේ නියම රාක්ශ ජීවිතේට නැවත යන්නයි. Rumpelstiltskin ඒක ලබාදෙන්නම් කියන පොරොන්දුව මත කොන්ත්‍රාත් එකකට අත්සනක් ගන්නවා…
මෙහෙම ගියොත් කතාවම කියාගෙන යයි වගේ..
ඔන්න එහෙනම් බාගෙන බලන්න. සිංහල උපසිරැසිත් තියන නිසා කවුරුත් අනිවාර්යෙන්ම බාගනීවි කියලා හිතනවා….

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය www.thesinhalasub.blogspot.com  සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments:

Post a Comment