Sunday, November 25, 2012

Faster (2010) | යුක්තිය පසිඳිලීම පරක්කු වැඩිය




මෙහි බැංකු මංකොල්ලයක් මූලික කරගත් වෙනත් ක්‍රියාදාම වැලක් තමයි දිවෙන්න. සැකැවින් විස්තරේ මෙසේය.
සහෝදරයන් දෙදෙනෙකු සමඟ කල්ලියක් බැංකු මංකොල්ලයක යෙදෙති. එහෙත් මංකොල්ලයෙන් පසුව ඔවුන්ව තවත් කල්ලියක් පැමිණ කොල්ල කති. මෙහිදී එක් සහෝදරයෙකු හැර අනිත් සියල්ලෝම මැරුම් කති. ඔහු හිරෙන් නිදහස්ව එන්නේ ඒ වෛරය පිරිමැසීමටයි. ඔහුව මැරීමට තවත් මිනීමරුවෙකු යෙදවෙයි. ඔහුට තම පළිගැනීම කළ හැකි වෙයිද? නැතහොත් මැරුම් කාවිද? එසේත් නැතිනම් පොලිස් රහස් පරික්ෂකයන්ට මොවුන් අල්ලා ගැනීමට හැකි වෙයිද? බාලම බලන්න.
 ඒ තමයි Lost රූපවාහිනී කථා මාලාවේ සිටි Maggie Grace. එහෙනම් ඉතිං ක්‍රියාදාම, අපරාධ, සහ නාට්‍යමය ගුණ රැගත් IMDb ලකුණු 6.7 ක් ගත් Faster (2010) බලා ප්‍රතිචාරයකුත් දක්වන්න, තව උප සිරැසි ඕනේ නම් එහෙම.
or
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ CHANYAKA විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය www.thesinhalasub.blogspot.com  සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න


No comments:

Post a Comment