Saturday, November 24, 2012

3 Idiots (2009) | මැක්සා පිස්සෝ..







මේහී ප්‍රධාන චරිතය,එනම් කතා නායකයා Rancho(Aamir Khan),පළමු වසරේ සිසුවෙකූ ලෙස උසස් පාසලකට පැමිණෙනවා. ඹහු අමුතූ විදයට සිතන කෙනෙක්. පාස‍ලේදී ඹහුට මිතූරන් දෙදෙනෙකූ මුනගැසෙනවා.‍‍‍‍ හැබැයි ඒ දෙන්න පන්තියෙ ඉන්න මෝඩයො. ‍‍මේ තූන්දෙනා එකතූ වෙලා මරු වැඩ කරනව. පාස‍ලේ විදුහල්පති ඇතුලු ගුරුවරු හැමෝටම මර ඇණයක් වෙනව මේ තුන්දෙනා. හැබැයි ඒ මෝඩයො දෙන්නගෙ ඡීවිත නොසිතූ ලෙස ‍වෙනස් කරන්න Ranchoට හැකි වෙනව. ඒත් නොසිතු ලෙස මේ පුදුමාකාර පුද්ගලයා තම මිතූරන් දෙදෙනාටත් නෙකියා නික්ම යනවා.. තම ඡීවිත වෙනස් කල මේ පුදුමාකාර පුද්ගලයාව ඹහුගේ මිතූරන් දෙදෙනාට සොයාගත හැකිවේද?? 3 Idiots හිතට වදින කතාවක්..



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ CHANYAKA විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය www.thesinhalasub.blogspot.com  සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments:

Post a Comment